සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියගෙන් රඳවාගෙන ප්‍රශ්න කරයි


ගනේමුල්ල සංජීව ඝාතනය වෙනුවෙන් යොදාගත් ගිනි අවිය රැගෙන යාම සදහා සකස් කළ නීති පොත සැකකාර ඉෂාරා 
සෙව්වන්දිට ලබාදුන් බව කියන නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මෙම සැකකාර නීතිඥවරියගෙන් පැය 72 ඳරැවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බවද පොලීසිය පවසයි. 



Recommended Articles