සෙවනගල ගිනි තැබූ උක් ටොන් එකකට රු. 7000ක් ගෙවයි


සෙවනගල  උක් වගාවන් ගිනි තැබීම නිසා ගැටලුවට පත් උක් ගොවීන් වෙනුවෙන් මෙට්‍රික් ටොන් ඒකක් රුපියල් 7000ක මිලක් යටතේ මිල‍දී ගැනීමට කැබිනට් අනුමැතිය  ලැබී තිබේ.

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ගිනි තැබීම් නිසා උක් මෙට්‍රික් ටොන් 19000ක් පමණ විනාශ වී ඇති බවට ගණන් බලා තිබේ.



Recommended Articles