සෙයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මොටර් රථයේ රියදුරා ලබන මස 24 තෙක් යළි රිමාන්ඩ් By .. // 2020 ජුනි 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මොරටුව - සෙයිසාපුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මොටර් රථයේ රියදුරා මෙම මස 24තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles