සෙනසුරාදා සියලු තැපැල් කාර්යාල වසා දමයි By .. // 2020 ජුනි 03 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නොවැලැක්විය හැකි හේතුවක් නිසා සෙනසුරාදා (6) දින දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සේවා කටයුතු සඳහා විවෘත නොකරන බව තැපැල්පති තුමන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles