සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි


මෙරට අධිකරණ ඉතිහාස​යේ ප්‍රථම වතාවට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ​ය තීරණය කර ති​​​බේ.

කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස මැයි මස 30 වන සෙනසුරාදා සහ ජූනි මස 13 සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පසුගිය මාර්තු මස 23 දින සිට මැයි මස 06 දින තෙක් අතපසු වී ඇති නඩු කටයුතු ​මේ අනුව කැදවීමට නියමිතයි.



Recommended Articles