සෙනසුරදාත් චීනයේ කොවිඩ් මරණ නෑ


බීජිං (ෂින්හුවා) - චීනය තුළ නව කොවිඩ් රෝගින් 99ක් වාර්තා වී ඇති අතර එයින් 96ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.

හයිලොන්ජියැං පළාතේ නව දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ රෝගීන් දෙදෙනෙකු වාර්තා වූ බව ජාතික සෞඛ්‍ය කොමිසම දිනපතා වාර්තාවක සඳහන් කරයි.

සෙනසුරාදා කිසිදු මරණයක් වාර්තා නොවීය.



Recommended Articles