සෙං‌කෝලය ඉවත් කර ගනියි


පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිය විසින් සභා ගර්භයේ ඇති සෙංකෝලය ඉවත් කර ගැනීමට කටයුතු කළේය.  කෙසේ වෙතත් තවමත් මන්ත්‍රීවරු පිරිසක් පර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටිති. ඔවුන් තැනින් තැන සාකච්ඡා කරමින් සිටින අතර තවත් පිරිසක් විරෝධතා පාඨ කියමින් සභා ගර්භයෙ වාඩි වී සිටිති.



Recommended Articles