සූර්ය විදුලිබල ව්‍යාපෘති දෙකකට කොරියාවෙන් ලංකාවට වොන් බිලියන 6.8ක ප්‍රදානයක්


චන්ද්‍රිකා වැව හා කිරි ඉබ්බන් වැව ආශ්‍රිතව ජලය මත පාවෙන සූර්ය විදුලි බල ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා අවශ්‍ය අරමුදල් කොරියාව විසින් ලබාදෙන අතර ඒ අනුව වොන් බිලියන 6.83ක මුදලක් ප්‍රධානයක් වශයෙන් ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය කොරියානු සමාගමක් විසින් ක්‍රියාත්මක කරන අතර එක් ව්‍යාපෘතියක් හරහා මොගාවොට් 1ක ධාරිතාවක් ලබා ගැනීමට නියමිතය.

 



Recommended Articles