සූර්ය මංගල්‍ය ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියාට වැඩ වරදී


ප්‍රවීණ කලාකරුවෙක් වන රෝහන බැද්දගේ මහතාගේ සූර්ය මංගල්‍ය ගිතය විකෘති කර ගායනා කිරිම සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු අදාළ ගීතය විකෘති කර ගායනා කර සමාජ මාධ්‍ය වෙතද මුදා හැර තිබේ.

මේ පිළිබඳව පරිගණක අපරාධ කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය කරන ලද විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.  



Recommended Articles