සූර්ය පැනල හා ඉන්වර්ටර් මත පනවා තිබූ බද්දක් ඉවතට


සූර්ය පැනල ස්ථිතික පරිවර්තක/ඉන්වර්ටර් මත පනවා තිබූ වරාය සහ ගුවන් සේවා බද්ද  2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.



Recommended Articles