සුළි කුණාටුව පිළිබඳව නවතම අනතුරු ඇඟවීම


ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම පීඩන අවපාතය මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දිගින් කි.මි. 460ක් දුරින් ස්ථානගතව පවතින අතර ඉදිරි පැය 24 තුළදී මෙය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.



Recommended Articles