සුසිල් ජාත්‍යන්තර සහයෝගීතා - ප්‍රියංකර දේශීය වෛද්‍ය


පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාත්‍යන්තර සහයෝගීතා  රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.



Recommended Articles