සුවේල් - නයිසර් අත්අඩංගුවට


හෂීස් හා කේරළ ගංජා සමග් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. අද උදෑසන කොළඹ උතුර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ලැබුණ තොරතුරුක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

හෂීස් කිලෝ 8.030ක් හා කේරළ ගංජා කිලෝ 13.5ක සමග මෙසේ අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් පෑලියගොඩ පදිංචි ප්‍රදිප් සුරංග (සුවේල්) හා මොහොමඩ් අස්මීර් (නයිසර්) යන අය වෙයි.

 

 



Recommended Articles