සුවසැරිය සබරගමුවටත් By .. // 2019 ජන 18 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 1990 සුවසැරිය ගිලන් රථ සේවය සබරගමු පළාතේ ආරම්භ කිරිම හෙට (19) ගොඩකවෙල නගරයේදි ප.ව 3.00ට සිදු කෙරේ. ඒ එහි නිර්මාතෘ අචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.මෙම අවස්ථාවට ඇමති තලතා අතුකෝරළ හා පා.ම හේෂා විතානගේ මහතාද සහභාගි වේ. Facebook Twitter Google+ Recommended Articles