සුවය ලැබූ ගණන 660ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොවිඩ් 90 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 40ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 660ක් දක්වා වර්ධනය වී තිබේ.

තවත් රෝගීන් 399ක් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් පසුවෙයි. මේ දක්වා රෝගීන් 9ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 1068කි.

(අද පෙරවරු 10.00ට පැවැති තත්ත්වය)



Recommended Articles