සුවය ලැබූ ගණන 620ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුව වූ පුද්ගලයන් 620ක් මේ වන විට රෝහල්වලින් මුදා හැර තිබේ.

අද දිනයේදී රෝගීන් 16ක් රෝහල්වෙතින් මුදා හැර තිබේ. තවත් රෝගීන් 426ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මියගිය සංඛ්‍යාව 9කි.



Recommended Articles