සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 1450ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 ජුනි 20 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 4 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත රෝගීන් ගණන 1450ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles