සුවය ලැබු පිරිස 82,000 ඉක්මවයි By .. // 2021 මාර් 07 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 290 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (07) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,059ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles