සුවය ලැබු පිරිස 81,000 ඉක්මවයි By .. // 2021 මාර් 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 485 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 81,321ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles