සුවය ලැබු පිරිස 71,000 ඉක්මවයි


තවත් කොවිඩ්-19 ආසාදිතයින් 747 දෙනෙකු අද (17) දිනය තුළ සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 71,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 71,176ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

 



Recommended Articles