සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 877ක් දක්වා ඉහළට


කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් නාවික හමුදා සමාජිකයින් 29 දෙනෙකු රෝහලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 877ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles