කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 17 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතව රෝහලින් පිටව ගිය හමුදා සමාජිකයින් ගණන 443ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.