සුවය ලැබු කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළට


අද(08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles