සුවය ලැබු කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළට By .. // 2020 මැයි 07 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද(07) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles