සුවය ලැබු ආසාදිතයින් ගණන 70,429 ඉක්මවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1018 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,429ක් දක්වා ඉහළගොස් තිබේ. 

 



Recommended Articles