සුව සැරිය අඛණ්ඩව ක්‍රියාත්මකයි


1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රීය වන වනට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම
අසත්‍ය හා ජනතාව නොමග යන සුළු පුවතක් බව සුවසැරිය සභාපති ඇතුළු පාලනාධිකාරිය නිවේදනය කරයි.
මෙම සේවාව දිවයින පුරා අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles