සුව වූ සංඛ්‍යාව 102ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 102ක් මේ වන විට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනයේදී තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා තිබේ.

 



Recommended Articles