සුව වූ රෝගීන් ගණන 197ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 මැයි 05 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ රෝගීන් ගණන 197ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles