සුව වූ රෝගීන් 255ක් දක්වා ඉහළට


කොරෝනා ආසාදනය වීම  හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15ක් සුවය  ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට පුද්ගලයන් 255ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.



Recommended Articles