සුව වූ රෝගීන් 184ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වී සුව වූ රෝගීන් සංඛ්‍යාව 184ක් දක්වා වැඩිවී තිබේ. කොවිඩ් යැයි තහවුරු වූ 527ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 7කි. ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 718කි.

 



Recommended Articles