සුව වූ රෝගීන් 162ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන්ගෙන් 162ක් මේ වන විට සුවය  ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මරණ සංඛ්‍යාව 7කි. ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 690ක් වෙයි. ඒ අනුව තවත් රෝගීන් 521ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

 

 



Recommended Articles