සුව වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 584ක් දක්වා ඉහළට


ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15ක සුවය ලබා රෝහල්වින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 584ක් දක්වා වරධනය වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1027ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 434කි. රෝගීන් 9ක් මියගොස් තිබේ.

 



Recommended Articles