එළැඹෙන 14දාට යෙදි ඇති පොසොන් පොහොය නිමිත්තෙන් මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙසි සැල්, සුපිරි වෙළඳසැල් වල මස් මාංශ අලෙවි කිරීම තහනම් කිරීමත්, රේස් බුකී, කැසිනෝ හා සමාජ ශාලා වසා දැමීමටත්,දිවයින පුරා පිහිටි සියලුම සුරා සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
සුරාසැල්, මස් මාංශ අලෙවි සැල්, සමාජ ශාලා 14 වසයි
Recommended Articles