සුරක්ෂිත රටක් ගොඩනගන කාර්ය සාධක බළකායට තුෂාර උපුල්දෙණිය


සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක, නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන පත්කළ ජනපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෙක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පත්කර තිබේ.

මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබේ.



Recommended Articles