සුමිත්‍රාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 21දා


සිනමාවේදීනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (21දා) පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.



Recommended Articles