සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි


ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇ​ත.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.



Recommended Articles