සුනිල් ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළි රිමාන්ඩ්


ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් මේ මස 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නියෝග තිස්ස විජේරත්න මහතා නියෝග කර ඇත.



Recommended Articles