සුනිල් ජයවර්ධන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට


ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇ​ත.

මෙම අපරාධය සම්බන්ධයෙන් මෙම ආයතනයේ සේවය කරන ලද සැකකරුවන් 8 දෙනෙකු අයුතු ජනරාශිය හා පුද්ගලයෙකුට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles