සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ පැමිණ තිබේ. රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බැලීම වෙනුවෙන් ජනපතිවරයා සිදුකරන නිරීීක්ෂණ චාරිකාවල තවත් එක් ආයතනයක් ලෙස මෙසේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පැමිණ තිබේ.
සුනිත්‍ය බලශක්ති අධිකාරියට ජනපති හදිසියේම යයි
Recommended Articles