සුන් බුන් අතර සිරවූ යුවළගේ සිරුරු හමුවෙයි


මහනුවර නිවසක් කඩා වැටීමෙන් අසළ නිවසක සුන් බුන් අතර සිටි යුවළගේ  මළ සිරුරු ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

එසේම ඔවුන්ගේ මාස දෙකක් පමණ වයසැති බිළිඳාද මෙම අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

අද අලුයම මහල් පහකින් සමන්විත වූ නිවස ගිලා බැසීමකට ලක්විය.



Recommended Articles