සුදුලූනු වංචාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 5 දෙනාට ඇප


ලක් සතොසේ සිදු වූයේ යැයි සැක කෙරෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සතොස නිලධාරීන් සිවුදෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදා හැරුණා.

ඒ ඔවුන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 



Recommended Articles