සුදුලූණූ වංචාවට අදාළ​ව අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්


ලක් සතොසේ සිදු වූ සුදුලූණූ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිව්දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ලක් සතොසේ සිදු වූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ඊයේ (11) ඔවුන් අත්අඩංගුවට ගැණුනි.



Recommended Articles