සුදු ළුෑණු සිද්ධියට ලංකා සතොස නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්


සතොස වැලිසර ගබඩාවෙන් රුපියල් මිලියන හැත්තෑවක් පමණ වටිනා සුදු ළුෑණු කිලෝග‍්‍රෑම් 56000 ක ප‍්‍රමාණයක් රුපියල් ලක්ෂ 74 කට හොර රහසේ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතොස සාමාන්‍යාධිකාරීවරයෙකු (මූල්‍ය ) ඇතුළු තවත් කළමනාකරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.



Recommended Articles