සුදු වෑන් රියදුරන් රිමාන්ඩ්


අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග සුදුවෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ සැකකරුවන් දෙදෙනා ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනා ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය. 



Recommended Articles