සුදු වෑන් මාධ්‍ය සාකච්ජාවේ නඩුව යළි කැඳවිමට දින දෙයි


ඉකුත් ජනාධිපතිවරණ සමයේ අන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් එවකට අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය නීතිගත සංස්ථාවවේ හිටපු සභාපති මොහොමඩ් රූම්ට එරෙහිව ගොනු කල නඩුව ලබන මස 28වනදා යළි කැඳවන් ලෙස කොලඹ මහාධිකරණය නියම කළේය.

ඒ අදාල නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ දමිත් තොටවත්ත ඉදිරියේදි අද කැඳවු අවස්ථාවේදිය.



Recommended Articles