සුදු ඩීසල් ලීටරයක මිල රු. 10කින් පහළට


ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10ක් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව පවසයි. ඒ අනව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420කි. කෙසේ වෙතත් අනෙනකුත් ඉන්ධන වර්ගයන්හි මිල ගණන්වල වෙනසක් සිදුනොවෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් ලීටරයක මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද තම ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දැමීමට කටයුතු කර තිබේ. 



Recommended Articles