සුදු ඉරේදී ටිපර් රථයට යටවී අවුරුදු 4ක දරුවෙක් මරුට


අම්පාර මහ රෝහල ඉදිරිපිට සුදු ඉරෙන් පුතා සහ පුංචි අම්මා පාර හරහා මාරුවීමේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ  ටිපර් රථයට යටවී වයස අවුරුදු හතරක පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.

දරුවා සමග ගමන් කල පුංචි අම්මා තුවාල ලබා අම්පාර මහ  රෝහලට ඇතුලත් කර තිබේ.

ටිපර් රථය සහ රියදුරු අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ උහන උදයගිරිය ප්‍රාදේශය් පදිංචි සෙහස්ස අබේවීර නැහැ සිිව් හැවැරිදි දරුවෙකි

අම්පාර වසන්ත චන්ද්‍රපාල



Recommended Articles