සුදර්ශනීත් ඉල්ලා අස්වෙයි


ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබේ.‍ 

මේ වන විට සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී ඇති අමාත්‍යවරුන් ගණන 04කි. නිමල් ලන්සා, රොෂාන් රණසිංහ, දයාසිරි ජයසේකර මීට පෙර රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වූ අය වෙයි.

 



Recommended Articles