සීවලී අරුක්ගොඩ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරේ


ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස සීවලි අරුක්ගොඩ මහතාව අද (26දා) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

සීවලි අරුක්ගොඩ මහතා මෙරට 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ.



Recommended Articles