සීමිත කාලයට කැපකිරීම් කරන්නයි ඇමති කෙහෙළිය ජනතාවගෙන් ඉල්ලයි


ආනයන සීමා කිරීම හරහා ජනතාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදීන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ සීමිත කාලයකට කැපකිරීම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව එහි ප්‍රතිලාභ දිගු කාලයකදී ලැබෙනු ඇති බවත් ඔහු පැවැසීය.

 



Recommended Articles